තෙල් හා ස්වභාවික වායු ගවේෂණ ගිවිසුමක්

අගෝ 15, 2019

    ශ්‍රී ලංකාවේ තෙල් හා ස්වභාවික වායු ගවේෂණය සඳහා ගිවිසුමකට එළැඹීමට නියමිතයි.

    අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයේන ගිවිසුම අත්සන් කිරිම අද මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ. මන්නාරම, කාවරි ද්‍රෝණියෙහි ගුවන්ගත චුම්භක හා ගුරුත්වාකර්ශන දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතිය සඳහායි ගිවිසුම අත්සන් කෙරෙන්නේ. බෙල්ජියෝ එන්ටර්ප්‍රයිස් සමාගමේ සාමාන්‍යාධිකාරී ජෝන් මැක්ෆාලේන් මහතා හා අමාත්‍ය කබීර් හෂීම් මහතා ඊට සහභාගී වීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2019 09:37

    Latest News