3වැනි රන්දෝලි පෙරහැර අද

අගෝ 12, 2019

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද(12) වීදි සංචාරය කරයි.

    ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් නිරිත දිශාභිමුඛබව රාත්‍රී 7.10ට පෙරහැර පිටත්ව දළදා වීදිය, ඊ.එල් සේනානායක වීදිය, හරස් වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතයි.

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 08:34

    Latest News