අවසන් රන්දෝලි පෙරහැර අද

අගෝ 14, 2019

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද(14) රාත්‍රී විථි සංචාරය කෙරේ.

    රන්දෝලි පෙරහැර පසුගිය 10 වැනිදා ආරම්භ විය.ඒ අනූව අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කිරිමට නියමිතයි. ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා කප් සිටුවිම ආරම්භ වූයේ පසුගිය 01 වැනිදායි.

    Last modified on බදාදා, 14 අගෝස්තු 2019 08:46

    Latest News