සමන්තුරේ නිවුන් දරුවන් ඝාතනයේ පරීක්ෂණ (වීඩියෝ)

ජූලි 29, 2019

    සමන්තුර ප්‍රදේශයේ දී මාස 10ක් වයසැති නිවුන් ගැහැණු දරුවන් දෙදෙනෙක් අද (29) උදෑසන අමානුෂික ලෙස ඝාතනය කර තිබේ.

    ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට මව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර කාන්තාව මීට පෙර මානසික රෝගයකට ප්‍රතිකාර ලබාගෙන ඇති බව ද අනාවරණය වී ඇත. සමන්තුරේ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 29 ජූලි 2019 20:14

    Latest News