ඔනෙලා CIDයට

ජූනි 25, 2019

    බැඳුම්කර කොමිසමට අසත්‍ය තොරතුරු ලබාදීමේ සිද්ධියකට ප්‍රකාශයක් ලබාදීමට ඔනෙලා කරුණානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියාය.

    ඒ අද උදෑසන 10.00ට පමණ. මීට පෙර අවස්ථා කිහිපයක දීම ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

    Last modified on අඟහරුවාදා, 25 ජූනි 2019 11:12

    Latest News