ප්‍රදේශ රැසකට හෙට පැය 24ක් වතුර නෑ

ජූනි 25, 2019

    හෙට පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.

    ඒ අනූව මහරගම,බොරලැස්ගමුව,කොට්ටාව,පන්නිපිටිය,රුක්මල්ගම,පැලන්වත්ත,මත්තේගොඩ,හෝමාගම,මීපේ,පාදුක්ක යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවේ.

     

     

    Last modified on අඟහරුවාදා, 25 ජූනි 2019 10:48

    Latest News