කැබිනට් ඇමති 07 ක් දිවුරුම් දෙයි

නොවැ 09, 2018

    තවත් කැබිනට් ඇමැතිවරු 07 දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    සී.බී. රත්නායක                 - තැපැල් හා විදුලි සංදේශ ඇමැති,
    උදය ගම්මන්පිල                - බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති
    එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා    -  නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති
    ජොන්ස්ටන් ප්‍රනාන්දු          - වෙළඳ හා වාණිජ්‍ය හා ක්‍රිස්තියානු කටයුතු ඇමැති
    එස්.එම්.චන්ද්‍රසේන            - වැවිලි කර්මාන්ත ඇමැති

    ගාමිණි ලොකුගේ              - කම්කරු විදේශ රැකියා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

    මහින්ද යාපා අබේවර්ධන    - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය

     sl pre 01 14 1140x681 2

     sl pre 01 14 1140x681 3

     sl pre 01 14 1140x681 4

     sl pre 01 14 1140x681 5

     sl pre 01 14 1140x681 6

    sl pre07 3 1024x612

     

     

    Last modified on සෙනසුරාදා, 10 නොවැම්බර් 2018 11:20

    Latest News