රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යංශයට

නොවැ 09, 2018

    රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කර තිබේ.

    ජනපතිට පැවරී ඇති බලතල යටතේ මෙම පවරා ගැනීම සිදුකර ඇති බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ

    Latest News