සියලු කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වීමේ තීරණයක්

ජූලි 11, 2022

    සියලු කැබිනට් ඇමතිවරුන් මීට සුළු මොහොතකට පෙර ඉල්ලා අස්වීමට තීරණයක කර තිබේ. 

    සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉඩ සැලැසීම සඳහා මෙසේ අමාත්‍යවරු ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී විිජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 

    අද (11) උදෑසන පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ. 

    Latest News