කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමේ ලිපි භාර දෙයි

අප්‍රේ 04, 2022

    සියලුම කැබිනට් අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍යවරයා වෙත භාර දුන් බවයි, ඔහු ප්‍රකාශ කරන්නේ.

    Latest News