තවත් කැබිනට් අමාත්‍යවරු 08 දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

මැයි 23, 2022

    සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 08දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (23) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    1. ඩග්ලස් දේවානන්දා මහතා - ධීවර අමාත්‍ය
    2. බන්දුල ගුණවර්ධන මහතා - ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය
    3. කෙහෙළිය රඹුක්වැල්ල මහතා- ජල සම්පාදන අමාත්‍ය
    4. මහින්ද අමරවීර මහතා - කෘෂිකර්ම අමාත්‍ය, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ
    1. රමේෂ් පතිරණ මහතා - කර්මාන්ත අමාත්‍ය
    2. විදුර වික්‍රමනායක මහතා - බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
    3. අහමඩ් නසීර් මහතා - පරිසර අමාත්‍ය
    4. රොෂාන් රණසිංහ මහතා - වාරිමාර්ග අමාත්‍ය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය

    මීට පෙර පසුගිය අවස්ථා දෙකකදි අමාත්‍යවරුන් 13 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දුන් අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ලෙසත් රමේෂ් පතිරණ මහතා  වැවිලි කර්මාන්ත අමාත්‍ය ලෙසත් මීට පෙර දිවුරුම් දී ඇත.

    මීට පෙර දිවුරුම් දුන් අමාත්‍යවරුන්.....

    01 . මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා - විදේශ කටයුතු අමාත්‍ය

    02. දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

    03 ප්‍රසන්න රණතුංග මහතා - නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය

    04. කංචන විජේසේකර මහතා - විදුලිබල හා බලශක්ති අමාත්‍ය

    05. නිමල් සිරිපාල ද සිල්වා මහතා - වරාය, නාවික හා ගුවන් සේවා අමාත්
    06. ආචාර්ය, සුසිල් ප්රේමජයන්ත් මහතා - අධ්යාපන අමාත්
    07. ආචාර්ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා - සෞඛ්ය අමාත්
    08. ආචාර්ය, විජයදාස රාජපක්ෂ මහතා - අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්
    09. හරීන් ප්රනාන්දු මහතා - සංචාරක හා ඉඩම් අමාත්
    10. රමේෂ් පතිරණ මහතා - වැවිලි කර්මාන්ත අමාත්
    11. මනූෂ නානායක්කාර මහතා - කම්කරු හා විදේශ රැකියා අමාත්
    12. නලීන් ප්රනාන්දු මහතා - වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්
    13. ටිරාන් අලස් මහතා - මහජන ආරක්ෂක අමාත්‍ය
     

    ඒ අනුව සමස්ත කැබිනට් මණ්ඩලය ලෙස අමාත්‍යවරුන් 19 දෙනෙක් දිවුරුම් දී තිබේ. 

    Last modified on අඟහරුවාදා, 24 මැයි 2022 16:44

    Latest News