කැබිනට් 02ක්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි (ඡායාරූප)

නොවැ 04, 2018

    නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    කැබිනට් අමාත්‍යවරු
    01- දිනේෂ් ගුණවර්ධන මහතා                - මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය
    02- වාසුදේව නානායක්කාර මහතා       - ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය

    රාජ්‍ය අමාත්‍යවරු
    01- කෙහෙළිය රඹුක්වැල්ල මහතා         - ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය

    නියෝජ්‍ය අමාත්‍යවරු
    01- ආර්.ඩී. අශෝක ප්‍රියන්ත මහතා      - සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු හා වයඹ ප‍්‍රාදේශීය
    සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

    1 3 1024x450.jpg pds

    4 3 1024x409.jpg fffff

    45281063 1015653713943632

    45393177 10156537139466327 9024135534854799360 o

     

    Last modified on ඉරිදා, 04 නොවැම්බර් 2018 18:54

    Latest News