රිෂාඩ් එරෙහි විශ්වාභංගය කතානායකට

මැයි 16, 2019

    ඇමති රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් කතානායකට බාරදී තිබේ.

    ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 64කගේ අත්සනින් යුතුව මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කළ බවයි, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසන්නේ. තෙනුක විධාගමගේ,කාංචන විජේසේකර හා අනුරාධ ජයරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මීට එක්ව සිටියහ.

    3

    1

    Last modified on බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 11:01

    Latest News