ගම්පහ - වයඹ පොලිස් ඇඳිරි නීතිය අවසන්

මැයි 16, 2019

    වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාසයට ඊයේ රාත්‍රී 7.00 සිට පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද අලුයම 4.00ට ඉවත් කෙරිණ.

    ගම්පහ,මිනුවන්ගොඩ,දොම්පේ,ගණේමුල්ල,මල්වතුහිරිපිටිය,මීරිගම,නිට්ටඹුව,පූගොඩ,වේයන්ගොඩ,වීරගුල,වැලිවේරිය,පල්ලේවෙල හා යක්කල යන පොලිස් බල ප්‍රදේශවලට එම කාලය තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 07:37

    Latest News