ජනපති යළි දිවයිනට

මැයි 16, 2019

    චීනයේ පැවති අන්තර්ජාතික සමුළුවකට සහභාගී වීමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස අද (16) අලුයම යළි දිවයිනට පැමිණියහ.

    මෙම පිරිස චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 07:43

    Latest News