TIDය CIDය යටතට පත් කරයි

මැයි 15, 2019

    සේවයේ අවශ්‍යතාව මත ත්‍රස්තව විමර්ශන කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කර තිබේ.

    දැනට පොලිස්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ පවතින ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ සේවයේ අවශ්‍යතාව මත, වැඩබලන පොලිස්පතිතුමා විසින්,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණයට යටත් කර තිබෙන බවයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

    Last modified on බදාදා, 15 මැයි 2019 13:49

    Latest News