කැබිනට් අමාත්‍යවරු 2ක් සහ රාජ්‍ය අමාත්‍යවරියක් දිවුරුම් දෙයි

නොවැ 07, 2018

    නව කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරියක මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    ඒ ජනාධිපති කාර්යාලයේදී. චමල් රාජපක්‍ෂ මහතා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබ සිටී. එස්.බී.දිසානායක මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි.

     

    Latest News