මාලිගාවත්ලතේ දී ලක්ෂ 60ක හෙරොයින් එළියට

නොවැ 08, 2018

    මාලිගාවත්ත - බෙත්තාරාම ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 500 මිලිග්‍රෑම් 210ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිණ.

    වටිනාකම රුපියල් ලක්ෂ 60ක්. 36 හැවිරිදි සුරේෂ් පෙරේරා නමැති සැකකරු ඛෙත්තාරාම පාර, මාලිගාවත් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    ඔහු අද දින මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News