වරායන් අතර ඒකීය ගාස්තු ක්‍රමයක්

නොවැ 07, 2018

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ජයබහලූ පර්යන්ත පුද්ගලික සමාගම සපයන සේවා ගාස්තු සංශෝධනය කෙරේ.

    මෙමඟින් වරායන් අතර ඒකීය ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට ද නියමිතයි. වර්තමාන වෙළෙඳ පොළ තරගකාරීත්වය පාදක කරගනිමින් වඩා ගුණාත්මක සේවාවක් සැපයීම අරමුණවේ.

    මෙය, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ යෝජනාවකි.

     

    Latest News