අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම අද(07) සිදුකෙරිණ.

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව ගොනු කර ඇති පෙත්සම ලබන මස 07 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

අධිකරණයට අපහාස කලේ යයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

විධායක අභිබවා, ව්‍යවස්ථාවේ අග්‍රාමාත්‍යවරයාට නොමැති බලයක් ලබාගැනීමට උත්සහ කිරීමෙන්, රටේ අර්බුදකාරී තත්වයක් නිර්මාණය කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උත්සහ දරන බව, හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා පවසයි.

Latest News