මහින්ද - ජනපති අතර හමුවක්

මැයි 02, 2019

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අද රාත්‍රී ජනපති හමුවීමට නියමිතව තිබේ. 

    ඒ ජනාධිපති නිල නිවසේ දීයි.විමල් වීරවංශ,චන්ද්‍රසිරි ගජධීර, උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් මේ සාකච්ජාවට එක්වීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 11:13

    Latest News