මුලතිව් සුපිරි හෝටලයක් ඉදිවන භූමියකින් යුධ උපකරණ (ඡායාරූප)

මැයි 02, 2019

    මුලතිව්,ආලම්පිල්ල ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමක දී ආරක්ෂක අංශ විසින් භාවිත කරන වෝකි ටෝකි 9ක් යුධ උපකරණ තොගයක් සොයාගනු ලැබිණ.

    සුඛෝපභෝගී හෝටලයක් ඉදිවන භූමියක තිබී මෙම උපකරණ හා ඇඳුම් හමුවී තිබේ. සෝදිසි මෙහෙයුම් සිදුකරන අවස්ථාවේ දී එම ස්ථානයේ කිසිවෙකු නොසිටි බවයි අප වාර්තාකරු පවසන්නේ. විදේශ රට සිටින පුද්ගලයෙකු විසින් මුද්ල යොදවා මෙම හෝටලය ඉදිකරන බවට තොරතුරු ලැබී තිබේ.

    Mulathu 900px 19 05 02

    mulathu2

    Mulathu1

    mulathi

    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 10:50

    Latest News