ජනපති - ලේකම් පැට්‍රිෂියා අතර සාකච්ජා

ජූනි 20, 2023

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය එක්සත් රාජධානි සංචාරයේ දී පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හමුවී පොදු රාජ්‍ය මණ්ඩලය තුල ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳ සාකච්ජා කළේය.

    දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා රජයේ උපාය මාර්ග සහ පයත්නයන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට සහය දැක්විය හැකි ආකාරය පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු කරනු ලැබූ බවයි, ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

    Latest News