නව ආරක්ෂක ලේකම් අද පත්කරනවා - ජනපති

අප්‍රේ 26, 2019

    අන්තවාදීන් 130ක් පමණ සිටින බවත් ඔවුන් සියළුදෙනා අත්අඩංගුවට ගෙන අයිඑස් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන්කරන බව ජනපති ප්‍රකාශ කළේය.

    නව ආරක්ෂක ලේකම්වරයෙක් අද පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි.

    පොලිස්පති පූජිත් ජයසුන්දරට ඉල්ලා අස්වන ලෙස මේ වන විට දැනුම් දී ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින පැවති ජනපති මාධ්‍ය ප්‍රධානී සාකච්ජාවට එක්වෙමින්.මුස්ලිම් ජනතාව දෙස ත්‍රස්තවාදීන් ලෙස නොබලන ලෙසත් ඔවුන්ව ආරක්ෂා කළ යුතු ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Last modified on සිකුරාදා, 26 අප්‍රේල් 2019 12:12

    Latest News