ලංකාවේ කඳුළු වෙනුවෙන් කලීෆා දැල්වෙයි

අප්‍රේ 26, 2019

    ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායිහි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල මත ශ්‍රී ලාංකික ධජය අලෝක රට මගින් නිර්මාණය කරමින් ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සිහිපත් කර තිබිණ.

    නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේ ශ්‍රි ලාංකික ප්‍රජාව ද ආගමික වතාවන්ට මුල්තැන දෙමින් වැඩසටහන් සංවිධාන කර තිබිණ. ඊට විශාල පිරිසක් එක්වූ බවයි වාර්තා වන්නේ.
    පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ ප්‍රහාරවලින් මියගිය හා තුවාල ලැබූවන්ට ශෝකය පළ කරමින් ලෝකයේ විවිධ ස්ථානවල දී වැඩසටහන් සංවිධාන කර තිබිණ.

    Last modified on සිකුරාදා, 26 අප්‍රේල් 2019 09:26

    Latest News