වැල්ලවත්ත 'සැවෝයි' අසළ සැකකටයුතු යතුරුපැදියක් පුපුරුවා හරී (ඡායාරූප)

අප්‍රේ 24, 2019

    සැවෝයි සිනමා ශාලාව ආසන්නයේ සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂාකර ආරක්ෂක අංශ විසින් පුපුරුවා හරීමට කටයුතු කර තිබේ.

    යතුරුපැදියේ ආසනය විවෘත කළ නොහැකි බැවින් මෙම ආරක්ෂිත පියවරක් ලෙස පුපුරුවා හැරීම සිදුකර ඇති බව පැවසේ.

    savoy bike px 900 19 04 24 

    Last modified on බදාදා, 24 අප්‍රේල් 2019 13:14

    Latest News