මෙරට පිපිරීම් විමර්ශනයට FBI සහය

අප්‍රේ 24, 2019

    මෙරට සිදුවූ පිපිරීම් පිළිබඳ පරීක්ණ හා විමර්ශන සඳහා සහය දෙන බව, අමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත්,එෆ් බී අයි ආයතනය පවසයි.

    අමෙරිකා එක්සත් ජනපද නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකාවක් මේ බව ප්‍රකාශ කළේය. වොෂිංටන් බලධාරීන් පවසන්නේ, සාක්ෂි පරීක්ෂා කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ද අමෙරිකා එක්සත් ජනපදය සූදානම් බවයි.

    Last modified on බදාදා, 24 අප්‍රේල් 2019 11:02

    Latest News