පාසල් නිවාඩුව දින දෙකක් ඉදිරියට..... ඇමති අකිල තිරණයක්

අප්‍රේ 21, 2019

    2019 වසරේ දෙවන පාසල් වාරය හෙට (22) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබුණද මේ වන විට රටේ මතුව ඇති තත්ත්වය හේතුවෙන් 24 වැනිදා ආරම්භ කිරිමට තිරණය කළ බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    එ අනුව හෙට (22) සහ අනිද්දා (23 ) දිවයිනේ සියලු පාසල් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනය කර සිටිනවා.

    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2019 12:21

    Latest News