රතන හිමියන් ජනපතිගේ සහයට (වීඩියෝ)

නොවැ 04, 2018
  • එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

    අද කොළඹ පැවති මාධ්‍ය හමුවක දී උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළා. ජනාධිපතිතුමා ගත් තීන්දුව අනුමත කරන බවත්, හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත්, පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ එහිදී සඳහන් කළා.

    Last modified on ඉරිදා, 04 නොවැම්බර් 2018 12:50

    Latest News