අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පූජ්‍ය අතුරලිය රතන හිමියන් තෝරා පත් කර තිබේ.

මඩකලපුව විශ්වවිද්‍යාලය හැකි ඉක්මණින් රජයට පවරා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කරති.

එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ විජයදාස රාජපක්‍ෂ මහතා පිලිබඳ විනය පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත.

මහනුවර දළදා මාලිගාවේ උඩමලුවේ සිව්දිනක් උපවාසයෙන් පසු මහනුවර මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබු පූජ්‍ය අතුරලියේ රතන හිමි සුවය ලබා මීට ස්වල්ප වේලාවකට පෙර පිටව ගොස් තිබේ.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (03) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක නිරතව සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා පැමිණියේය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.එම් හිස්බුල්ලා මහතා සහ බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරු සිය තනතුරුවලින් ඉවත් විය යුතු බව, ශ්‍රීලනිප ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

Latest News