පාර්ලිමේන්තුව 16 පෙර - ගැසට් නිවේදනය හෙට

නොවැ 04, 2018

    ලබන 16 වැනිදාට පෙර පාර්ලිමේන්තුව කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇති බව, වාර්තා වෙයි. 

    ඊට අදාළ ගැසට් නිවේදනය හෙට දිනයේ නිකුත් කරනු ඇති බවයි, අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    Latest News