රතන හිමි යළි පාර්ලිමේන්තුවට

දෙසැ 18, 2020

    අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පූජ්‍ය අතුරලිය රතන හිමියන් තෝරා පත් කර තිබේ.

    ඊට අදාල ගැසට් නිවේදනය ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.

    ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ එම පක්ෂයේ නායකයා ලෙස අතුරලියේ රතන හිමියන් ගේ නම අද දිනයේ අනුමත කරනු ලැබූ බවයි.

    මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දි අපේ ජනබල පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිවිය.

    Last modified on සිකුරාදා, 18 දෙසැම්බර් 2020 17:33

    Latest News