ඉකුත් මාර්තු මස 31වන දා සිට 06වැනිදා තෙක් කළ වැටලීම් ප්‍රමාණය 190කි.ඉන් නඩු පැවරීම් 43ක් සිදු කර ඇති අතර, දඩ මුදල් ලෙස රුපියල් 155,000ක් අයකරගෙන තිබේ.මාර්තු මස පළමු වනදා සිට 31දා දක්වා වැටලීම් 1841ක් සිදු කර ඇති අතර නඩු පැවරීම් 1523ක් සිදු කර, දඩ මුදල් 7,008,000ක් අය කර ගෙන තිබේ.
ජනවාරි මස පළමුවන දා සිට පෙබරවාරි 28 දා දක්වා කළ වැටලීම් 3364ක් අතරින් නඩු පැවරීම් 4106ක් සිදු කර රුපියල් 19,050,500ක දඩ මුදලක් අයකරගෙන ඇතැයි අධිකාරිය ප්‍රකාශ කරයි.