කළුගඟෙන් ජනශූන්‍ය ලග්ගල යටවේ (ඡායාරූප)

නොවැ 01, 2018

    මහවැලි අධිකාරියේ අවසන් මහා ජලාශ දෙක වන කළුගඟ සහ මොරගහකන්ද ජලාශවල ජලය පිරීම මේ දිනවල සිදුවෙමින් පවතී. 

    පැරණි ලග්ගල නගරය ද මේ වනවිට ජලයෙන් යටවී තිබේ.

    අවට ප්‍රදේශවල ජලයට හසුව සිටින සතුන් බේරා ගැනීමේ කටයුතු වනජීවි, පොලිස් ජිවිතාරක්‍ෂක හා මහවැලි නිලධාරීන් එක්ව සිදු කරමින් සිටී.

    kalugaga pasala 06

    kalugaga 07

    kalugaga 06

    Last modified on බ්‍රහස්පතින්දා, 01 නොවැම්බර් 2018 19:15

    Latest News