ජනපති සියලු ඇමතිවරු කැඳවයි

නොවැ 14, 2022

    විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (14) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

    අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සදහා අනුමැතිය ලබාගැනීම සඳහා එම කැබිනට් රැස්වීම පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

    Latest News