සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ

මැයි 18, 2023

    සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව විදුලි බල, ඛනිජ තෙල්, රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

    අදාළ ගැසට් නිවේදනය පහතින්.

    Essential services

    Latest News