අනතුරට පත් බවුසරයෙන් ඩීසල් අරං

මැයි 06, 2023

    ඩීසල් ලීටර 33,000 ක් රැගත් බවුසර් රථයක් හල්දුමුල්ල, බත්ගොඩ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබුණා.

    බවුසරය එහි නිවසක් මතට පෙරළී ඇති අතර, සිද්ධියෙන් කිසිදු අනතුරක් සිදු වී නැහැ. රියදුරා සහ සහයකයා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එම ස්ථානයට පැමිණි පිරිසක් ඩීසල් රැගෙන ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News