12 පාස්පෝට් ගන්න 12ට කලින් එන්න

අප්‍රේ 11, 2023

    හෙට දිනයේ දී (12) විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කළ ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

    ඒ අනූව, හෙට දිනයේ විදෙස් ගමන් බලපත් ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති සියලුම අයදුම්කරුවන් එදින මධ්‍යාහන 12.00 ට පෙර පැමිණ සිය අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

    Latest News