විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට

නොවැ 17, 2022

    විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී අය කරන ගාස්තුව අද (17) සිට බලපැවැත්වෙන පරිදි ඉහළ දමා තිබෙනවා.

    ඒ අනුව, විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000 ක් වන අතර විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවා ගාස්තුව රුපියල් 20,000ක් දක්වා ඉහළ දමා ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ.

    ගාස්තු සංශෝධනය පහතින් දැක්වේ..

    passport1

    Last modified on බ්‍රහස්පතින්දා, 17 නොවැම්බර් 2022 07:59

    Latest News