හෙට දිනයේ දී (12) විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කළ ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී අය කරන ගාස්තුව අද (17) සිට බලපැවැත්වෙන පරිදි ඉහළ දමා තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවට අද විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවුණා.

විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු අද (27) සිට සීමා කිරීමට තීරණය කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ආගමන විගමන දෙපාර්තමේන්තු ඉතිහාසයේ මාසයක කාලයක් තුළ නිකුත් කළ වැඩිම විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය ඉකුත් ජූනි මාසයේ නිකුත් කර තිබේ.

අද (04) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව වව්නියාව, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ක්‍රියාත්මකයි.

ලබන සඳුදා සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව, අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි. 

විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් ලබාගැනීම අද (05) තාවකාලිකව අත්හිටුවා තිබේ.

Latest News