ඒ අනූව බස් ගාස්තු සංශෝධනය අවමය වශයෙන් 3%කින් සිදුවනු ඇති. ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද ගමනාගමන කොමිසම් සභාවේ පැවති සාකච්ජාවක දී මෙම තීරණය එළඹ තිබේ.
ඩීසල් මිල පහළ යාම අනූව බස් ගාස්තු සංශෝධනය ලබන 21 වැනිදා නිවේදනය කරන බව බස් සංගම් ප්රකාශ කරයි.