ඉන්ධන මිල අඩු වීමත් සමග හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් පසු බස් ගාස්තු අඩු කර තිබේ.

හෙට මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

පුද්ගලික බස් රථ සංගම්වල ඉල්ලීම් සාධාරණ වුවත් මෙම අවස්ථාවේ රටේ පවතින ආර්ථික තත්වය මත බස් ගාස්තු වැඩි කිරීමක් හෝ ඉන්ධන සහනයක් ලබා දීමට හැකියාවක් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංගම, පෞද්ගලික, සුඛෝපභෝගී හා අධිවේගී මාර්ගවල අඩුවූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි.

ඩීසල් මිල පහළ යාම අනූව බස් ගාස්තු සංශෝධනය ලබන 21 වැනිදා  නිවේදනය කරන බව බස් සංගම් ප්‍රකාශ කරයි. 

Latest News