ඉන්ධන මිල අඩු වීමත් සමග අඩු වූ බස් ගාස්තු

මාර් 29, 2023

    ඉන්ධන මිල අඩු වීමත් සමග හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් පසු බස් ගාස්තු අඩු කර තිබේ.

    ඒ අනුව, අවම බස් ගාස්තුව හැර අනෙකුත් බස් ගාස්තු 12.9%කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.

    මේ අතර අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහළ දමා තිබේ.

    සම්පූර්ණ විස්තරය පහතින්...

    01.png

    02.png

     

     

    Latest News