IMF ණය මුදලෙන් කොටසක් ඉන්දීය ණය ගෙවීමට

මාර් 24, 2023

    අයි එම් එෆ් ණය මුදලේ පළමු වාරිකය, ණය ස්ථායිකරණය සඳහා ප්‍රමුඛ වශයෙන් යොදා ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    ඒ අනුව, ඊයේ ආපසු ගෙවීමට නියමිතව තිබූ ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ පළමු වාරිකය ආපසු ගෙවීමට ඉන් ඩොලර් මිලියන 121 ක් යොදා ගත් බවයි, රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ.

    Latest News