රමපෝසා දිවයිනට

නොවැ 17, 2022

    දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා දිවයිනට පැමිණ තිබෙනවා.

    ඉන්දුනීසියාවේ පැවති ජී 20 සමුළුවට සහභාගී වී නැවත සිය රට බලා යන අතරතුරදී කෙටි සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබේ.

    එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා අතර හමුවක් ද සිදුව තිබෙනවා.

    Latest News