පොහොර ගොඩබෑම ඇරඹේ

නොවැ 14, 2022

    ලෝක බැංකු ආධාර යටතේ, මෙරටට ලබාදුන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000ක් රැගත් ‍කොළඹ වරායට පැමිණි දෙවැනි නෞකාවෙන් පොහොර ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලබාදුන් උපදෙස් මත පොහොර ගොඩබෑමේ කටයුතු ඊයේ රාත්‍රී 8.00 සිට ආරම්භ කළ බවයි, කොමෂර්ල් පොහොර සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතා පවසන්නේ.

    Latest News