අද පැය 2 ක විදුලි කප්පාදුවක්

නොවැ 02, 2022

    අද (02) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

    ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    • සවස් කාලයේ පැය 2 යි

    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

    c454e0ea4f6a734a267bdb5b7d333583

    Latest News