රන් මිලේ වෙනසක්

නොවැ 02, 2022

    අද දිනයේ රන් මිල තරමක වෙනස් වීමකට ලක්ව තිබේ.ඒ අනුව අද දින ලංකාවේ රන් මිල සටහන් වුයේ මෙලෙසින්.

    රන් අවුන්ස (Gold Ounce) Rs. 596,573.00

    කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) Rs. 21,050.00

    කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 168,350.00

    කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) Rs. 19,300.00

    කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 154,400.00

    කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) Rs. 18,420.00

    කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 147,350.00

    Latest News