රැළියෙන් අද උණුසුම්වන කොළඹ

නොවැ 02, 2022

    වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව අද (02) කොළඹදී විරෝධතා පාගමනයක් සහ රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    ‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය සහ නිදහස ජාතික සභාව යන දේශපාලන පක්ෂ ද ඊට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    මෙම විරෝධතා පාගමන අද මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් ආරම්භ කර කොටුව දුම්රිය පොළ දක්වා ගමන් ගැනීමට සැලසුම් කර තිබේ.

    Latest News