කෝපා කමිටුව අද රැස්වෙයි

ඔක් 05, 2022

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද (05) රැස්වීමට නියමිතයි.

    ඒ අනුව අද පෙරවරු 11.00 ට කෝපා කමිටුව රැස්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

    අද දිනයේ එහි නව සභාපතිවරයා පත් කර ගැනීමට නියමිත බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

    Latest News